සත්‍ය සෑම විටකම සුන්දර නැත.ව්ටෙක ඔබට දරා ගැනීමට අපහසු වනු ඇත.බොරුව මිහිරිය සුන්දරය කෙලෙසින් හෝ ඔබ පිනවන සුලුය.බොරුව තුලින් කටුක සත්‍ය විනිවිද දැකීමට සැමට අයිතියක් ඇත